කම්මැලි පදය

කම්මැලියෙන් උත්පාදනය වූවකි...

Monday, 13 February 2023

කම්මැලියෙන් තිත්ත වුනත් ඇත්තට...

 තීර්ථය



(බොරැල්ල)

තිත්‍ත වුනත් හෙනගහන ඇත්ත..
කොච්චර රැගුවත් ඉතුරු වෙන එකම පැත්ත..
මේ පැත්ත..
ඒ තමයි නිදහසේ එකම පැත්ත
කනත්‍ත...

අර නලුවද මේ නිලියද..
අර ලොක්කද මේ ලොක්කද..
අර දුප්පතාද මේ පෝසතාද ..
කොච්චර රැගුවත්..
උබට ඔච්වරයි බං ඉතුරු..
ඒ තමයි කනත්ත..

යන්න බැරිද.. හහ් ඇයි  උබ  සක්‍රයාද..
හිතේ ඇති පන ටික තියෙන කන් සක්‍රයා කියලා..
මේ හැම එකාටම අන්තිමට පස් ටික විතරයි..
මල නොමොල හැම එකෙක්ටම..
ලෝකේ තියෙන නිදහස්ම තැන එතැන..
පනයන්න කලින් එක තප්පරයකට යන්න..
බොරැල්ල කනත්තට...

කනත්ත - කියපු සැනින් බය
බම්බුව..
ලෝකේ තියෙන නිදහස්ම තැන
එතැන..
තරාතිරමක් නැති ලෝකේ තියෙන එකම තැන
එතැන..


😉ලූස්😉 ලූස් නැත ඇත්ත ඇත

✍️අයේෂි මාතරගේ✍️

...පෙනෙන, දකින දේ සරලවම...

1 comment:

Follow Us @soratemplates