,
මහ මුහුද
ආ ලොක්කා...
මොකෝ උබ ඔච්චර සැර..
මුලු ලෝකෙන්ම 71% උබට අයිති නිසාද...
ඒ නිසාම වෙන්න ඇති උබ ඔච්චර ආඩම්භර...
රැල්ල ගහනකොට උබ හරි හැඩයි බන්..
වෙරළට වෙලා බලන් ඉන්න ආසයි
රෑ එලි වෙනකන් බලන් ඉන්න ආසයි
පැත්තකට වෙලා ඉදගෙන හැමදේම උබට කියන්න මං හරි ආසයි බං..
ඒ උබ හැම එකෙක්ගෙම හිත හොරා ගන්න නිසා....
පුදුමයි බන් උබ මේ මුලු ලෝකෙම දාරාගෙන ඉන්න විදිහ ...
ඒක හරි පුදුමයි..
හැබයි..
උබ නිල් උනත් උබේ රතු කට්ට පැන්න දවසට ...
හ්.... අපි ඔක්කොම කපෝති...😏
රිටන් දෙද්දි දෙන්නෙ ගොඩට ඇවිල්ලමයි..
වෙන කොහේ දුවන්නද අහසට ඇරෙන්න...🤣
කපුවා කපෝති...
මොකෝ උබ ඔච්චර සැර..
මුලු ලෝකෙන්ම 71% උබට අයිති නිසාද...
ඒ නිසාම වෙන්න ඇති උබ ඔච්චර ආඩම්භර...
රැල්ල ගහනකොට උබ හරි හැඩයි බන්..
වෙරළට වෙලා බලන් ඉන්න ආසයි
රෑ එලි වෙනකන් බලන් ඉන්න ආසයි
පැත්තකට වෙලා ඉදගෙන හැමදේම උබට කියන්න මං හරි ආසයි බං..
ඒ උබ හැම එකෙක්ගෙම හිත හොරා ගන්න නිසා....
පුදුමයි බන් උබ මේ මුලු ලෝකෙම දාරාගෙන ඉන්න විදිහ ...
ඒක හරි පුදුමයි..
හැබයි..
උබ නිල් උනත් උබේ රතු කට්ට පැන්න දවසට ...
හ්.... අපි ඔක්කොම කපෝති...😏
රිටන් දෙද්දි දෙන්නෙ ගොඩට ඇවිල්ලමයි..
වෙන කොහේ දුවන්නද අහසට ඇරෙන්න...🤣
කපුවා කපෝති...
උබ නිල් උනත් උබේ රතු කට්ට පැන්න දවසට...
හ්... අපි ඔක්කොම කපෝතී...
රිටන් දෙද්දි දෙන්නේ ගොඩට ඇවිල්ලමයි... වෙන කොහේ දුවන්නද අහසට ඇරෙන්න...
උබව වනසන උන්ට මං කියන්නම් ...
එහෙම කරන්න එපා...
උබ රිටන් දෙන්නේ නිකන් ඉන්න උන්ටත් එක්කමයි කියලා...
එහෙනම්,
යන්නම් බං...
කම්මැලියෙන් ඉන්න නිසා...
ආවා ඕන් බලලා යන්න...
ගොඩට නොයා හැමදාමත්...
බැබලි බැබලි ඔහොම ඉන්න...
කම්මැලියෙන් එනකන් මං..
මග බලාන ඔහොම ඉන්න...
😉ලූස්😉
✍️අයේෂි මාතරගේ✍️
...පෙනෙන,දකින දේ සරලවම...
ගොඩට නොයා හැමදාමත්...
බැබලි බැබලි ඔහොම ඉන්න...
කම්මැලියෙන් එනකන් මං..
මග බලාන ඔහොම ඉන්න...
😉ලූස්😉
✍️අයේෂි මාතරගේ✍️
...පෙනෙන,දකින දේ සරලවම...
