..දු.ක..
හිතන් හිටියේ කම්මැලියෙන් පාරට යන්නයි..
සිදධ වුනේ එකපාරට ෆෝන් එකට යන්නයි..🙁
ඔන්න ඉතින් ලැබුවේ 23 හෙනයක් ගහගෙන යන්නයි...
බායි කියාගෙනමයි වැටුනේ වතුරට දු.ක..
හායි කියාගෙන දඩයක් වැටුනේ 23 මුල..
සුභම සුභයි 23 අවුරුද්දේම මේ මට..
ආය ඉතින් මොන කතාද පට්ට සුභයි මට..🤣
ගෙතුවා ඉතින් කම්මැලියෙම පදේ මගේ දුක..
ගෙතුවා කියා දාගන්නට නැත්තේ ෆෝන් එක😭
ගත්තගමන් දානවමයි මේ පදයම මම..
එසේ බැවින් හමුවෙන්නම් ගත්තම මගේ දු.ක
ඇස්වහ කටවහ දුරු වුනා මගේ ලැබු වසරේ මුල..😁
ගත්ත ගමන් දැම්ම ඕන් කියු විදියට මම...
කම්මැලියෙන් හමුවන තුරු යන්නම් මේ මම...
😉ලූස්😉
✍️අයේෂි මාතරගේ✍️
...පෙනෙන,දකින දේ සරලවම...

ඇත්තටම ලස්සනයි ❤❤
ReplyDeleteThank u malli
Deleteලස්සනයි 😍
ReplyDeleteThank u seno
Deleteහ්ම් හ්ම් හොදයි ❤🌼🌸😁
ReplyDeleteAiya..😍
Delete