කම්මැලි පදය

කම්මැලියෙන් උත්පාදනය වූවකි...

Wednesday, 8 February 2023

..කම්මැලිය..

කම්මැලියෙන් පදයට...






ඇතැම් විට සුපිරි ආතල් එකකි...

තවත් විට මල වාතයකි..

ආතල් විට කිරීමට ඇත බොහෝ දේ...

නමුත් නොකරමි.. 😢

වාත විට කිරීමට නැත කිසිවක්ම..

නමුත් කිරීමට සොයමි..

එ නිසා වෙන් කම්මැලියට පදයක් ගොතමි...

පදය  ගොතා අවසන නැවත කම්මැලිය කඩා පාත් වෙයි..

නැවත පදයක් ගොතමි...


කම්මැලිය එන්න - පද ගොතන්න - කම්මැලිය යන්න...

කම්මැලිය එන්න - පද ගොතන්න - කම්මැලිය යන්න.....//


දිගටම කරන්න..

බැරි නම් කම්මැලියෙම ඉන්න.. 😅 


😉ලූස්😉


✍🏻අයේෂි මාතරගේ✍🏻

...පෙනෙන,දකින දේ සරලවම...




6 comments:

  1. අනේ ඒක ♥️🥰 ඒක හරිම ලස්සනයි... මගේ කම්මැලිකම යන්න කියවන්න තවත් පද ගොඩක් ලියන්න 😍

    ReplyDelete
  2. Sathya siduwimak asuren kiyalath danna epay yatin 🤭

    ReplyDelete
  3. ලස්සනයි නංගා

    ReplyDelete
  4. ඔව් කම්මැලී.කමන්නෑ පදයක් ගොතමු. හිනාවෙමු. අඬමූ.ආයෙත් කම්මැලියට එන්න කියමූ🥲🤭😂God job ayeeshii Keepit up♥️

    ReplyDelete

Follow Us @soratemplates