කම්මැලියෙන් පදයට...
ඇතැම් විට සුපිරි ආතල් එකකි...
තවත් විට මල වාතයකි..
ආතල් විට කිරීමට ඇත බොහෝ දේ...
නමුත් නොකරමි.. 😢
වාත විට කිරීමට නැත කිසිවක්ම..
නමුත් කිරීමට සොයමි..
එ නිසා වෙන් කම්මැලියට පදයක් ගොතමි...
පදය ගොතා අවසන නැවත කම්මැලිය කඩා පාත් වෙයි..
නැවත පදයක් ගොතමි...
කම්මැලිය එන්න - පද ගොතන්න - කම්මැලිය යන්න...
කම්මැලිය එන්න - පද ගොතන්න - කම්මැලිය යන්න.....//
දිගටම කරන්න..
බැරි නම් කම්මැලියෙම ඉන්න.. 😅
😉ලූස්😉
✍🏻අයේෂි මාතරගේ✍🏻
...පෙනෙන,දකින දේ සරලවම...

අනේ ඒක ♥️🥰 ඒක හරිම ලස්සනයි... මගේ කම්මැලිකම යන්න කියවන්න තවත් පද ගොඩක් ලියන්න 😍
ReplyDeleteHa kella.. thank u
DeleteSathya siduwimak asuren kiyalath danna epay yatin 🤭
ReplyDeleteMuna dakkama eka penawa neda 🤣
Deleteලස්සනයි නංගා
ReplyDeleteඔව් කම්මැලී.කමන්නෑ පදයක් ගොතමු. හිනාවෙමු. අඬමූ.ආයෙත් කම්මැලියට එන්න කියමූ🥲🤭😂God job ayeeshii Keepit up♥️
ReplyDelete